පාකිස්තානයේ සියදිවි නසා ගැනීම් ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
14

පාකිස්තානයේ සියදිවි නසා ගැනීම් ඉහලට

පාකිස්තානයේ සියදිවි නසා ගැනීම් ඉහලට

පාකිස්තානයේ සියදිවි නසාගැනීම් ඉහල ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව මේ වන විට පාකිස්තාන පුද්ගලයන් දෙසීයකගෙන් එක් අයෙකු සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමේ පසු බිමක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මානසික ආතතිය හා විවිධ ව්‍යාකූලතා මෙම සියදිවි නසා ගැනීම් වලට බලපාන බවයි එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර සිටින්නේ. 

views

234 Views

Comments

arrow-up