SEP
13
කාකිව් ප්‍රාන්තයේ කොටසක් යුක්‍රේනය අත්කර ගනී

රුසියාව අත්කරගෙන තිබූ කාකිව් ප්‍රාන්තයේ වර්ග කිලෝමීටර් 6000ක කොටසක් යළි සිය පාලනයට නතු කරගැනීමට යුක්රේන හමුදාව සමත්වී තිබෙනවා.
දෙරට අතර යුද්ධය ආරම්භ වී මාස කීපයකට පසු රුසියාව විසින් මෙම ප්‍රාන්තය අල්ලාගෙන තිබුණා.
යුක්රේනය මෙලෙස ප්‍රාන්තය සිය භාරයට ගෙන තිබුණේ බටහිර සහ වෙනත් රටවලින් ලද යුධ ආධාර උපයෝගී කර ගනිමිනුයි.
255 Views
Comments