SEP
20
පාකිස්තානයට මැලේරියා, පාචනය සහ ඩෙංගු අවදානමක්

පාකිස්තානයයේ මැලේරියා, පාචනය වැනි රෝග හේතුවෙන් පුද්ගලයන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනව.
ගංවතුරෙන් පසු එරටෙන් වාර්තා වන බෝවන රෝග සහ අපිරිසිදු ජලයෙන් හටගන්නා රෝග හේතුවෙන් පුද්ගලයන් 318 දෙනකු මේ වන විට මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ජලය එකතැන පල්වීම හේතුවෙන් මැලේරියාව, ඩෙංගු උණ, පාචනය සහ සමේ ගැටලු වැනි රෝග මේ වන විට පාකිස්තානයෙන් බහුලව වාර්තා වනවා.
275 Views
Comments