තස්මේනියා වෙරළට තල්මසුන් ගොඩ ගසයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
20

තස්මේනියා වෙරළට තල්මසුන් ගොඩ ගසයි

තස්මේනියා වෙරළට තල්මසුන් ගොඩ ගසයි

ඔස්ට්‍රේලියාවෙ තස්මේනියා වෙරළට මියගිය තල්මසුන් 14 දෙනකු ගොඩ ගසා තිබෙනවා.

මෙම සතුන් මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි එරට ජීව විද්‍යාඥයන් සහ පශු වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙන්නේ.

මෙලෙස මියගොස් ඇති තල්මසුන් මීටර් 18 ක් පමණ දිගින් යුක්ත වන අතර බර ටොන් 45 ක් පමණ වන බව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

views

275 Views

Comments

arrow-up