SEP
27
ස්නෝඩන්ට රුසියානු පුරවැසිභාවය

අමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ නිලධාරියකු ලෙස කටයුතු කළ එඩ්වඩ් ස්නෝඩන්ට රුසියාවේ පුරවැසිභාවය හිමි වී තිබෙනවා.
ඔහු ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය ඇමරිකාව තුළ සහ ජාත්‍යන්තර මට්ටමින් සිදු කළ ඔත්තු බැලීම් සම්බන්ධයෙන් රහස් ලොවට අනාවරනය කරමින් එරට උදහසට ලක්වුණු අයෙක්.
මොහුට අමතරව ඇමරිකාවේ උදහසට ලක්වී සිටින රුසියාවේ ජීවත්වන ඇමරිකානුවන් හැත්තෑ දෙදෙනෙකුට ද පුරවැසිභාවය පිරිනැමීමට රුසියාව කටයුතු කර තිබෙනවා.
242 Views
Comments