SEP
27
ෂින්සෝ අබේගේ අවමගුල අද

පසුගිය දා ඝාතනයට ලක් වූ ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේගේ පූර්ණ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය අද(27) පැවැත්වෙනවා.
1967න් පසු ජපානයේ පැවැත්වෙන පළමු රාජ්‍යය අවමංගල්‍ය උත්සවය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
මෙම අවස්ථාව සඳහා රටවල් රැසක රාජ්‍ය නායකයන් ද එක්වීමට නියමිතයි.
260 Views
Comments