SEP
27
රුසියාවේ පාසලක වෙඩි තැබීමක්

රුසියාවේ මධ්‍යම ප්‍රදේශයේ ඉෂෙව්ස්ක් නගරයේ පාසලකට ඇතුළු වූ නාදුනන පුද්ගලයෙකු වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් 17 දෙනකු මිය ගොස් ඇති අතර ඒ අතර පාසල් ළමයින් එකොළොස් දෙනෙකු, ගුරුවරුන් දෙදෙනෙකු සහ ආරක්ෂක නියාමකයින් දෙදෙනකු සිට ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිද්ධිය හේතුවෙන් රුසියාව විසින් 29 වනදා දක්වා ශෝක කාලයක්ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.
236 Views
Comments