ඩොනල්ඩ් ට්‍රම්ප් CNN මාධ්‍ය ජාලයෙන් ඩොලර් මිලියන 475ක වන්දියක් ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
04

ඩොනල්ඩ් ට්‍රම්ප් CNN මාධ්‍ය ජාලයෙන් ඩොලර් මිලියන 475ක වන්දියක් ඉල්ලයි

ඩොනල්ඩ් ට්‍රම්ප් CNN මාධ්‍ය ජාලයෙන් ඩොලර් මිලියන 475ක වන්දියක් ඉල්ලයි

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් CNN මාධ්‍ය ජාලයෙන් ඩොලර් මිලියන 475ක වන්දියක් ඉල්ලමින් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා හි දිස්ත්‍රික් අධිකරණයක නඩුවක් ගොනු කර තිබේ.

 

ට්‍රම්ප්ගේ පාර්ශවය චෝදනා කරන්නේ CNN මාධ්‍ය ජාලය විසින් චේතනාන්විතව තමන්ට එරෙහි නින්දා සහගත හා අපහාසාත්මක ප්‍රචාරයක් ගෙන ගිය බවයි.

 

කෙසේ නමුත් CNN මාධ්‍ය ජාලය සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ. 

 

 

views

282 Views

Comments

arrow-up