SEP
28
ඉරාන ගැටුම්වලින් 76ක් ජීවිතක්ෂයට

ඉරානයේ විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුම්වලින් සතියක් ඇතුළත පුද්ගලයන් 76 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම විරෝධතා මේ වන විට ඉරානයේ නගර 80ක පමණ ව්‍යාප්තව පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
පසුගිය දිනක ආරක්ෂක අංශ භාරයේ සිටි විසි දෙහැවිරිදි තරුණියක් මියයෑමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම විරෝධතා මාලාව ආරම්භ කෙරුණා.
207 Views
Comments