රුසියානු ජනපති අතිරේක බල ඇණියක් කැඳවයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

රුසියානු ජනපති අතිරේක බල ඇණියක් කැඳවයි

රුසියානු ජනපති අතිරේක බල ඇණියක් කැඳවයි

රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් ලක්ෂ තුනක අතිරේක බල ඇණියක් කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ යුක්රේනයට එරෙහිව යුධමය තත්ත්වයට මුහුණදීම සඳහා තම හමුදා බලඇණියේ සෙබළුන් වැඩි කර ගැනීමේ අරමුණිනුයි.

බටහිර රටවල් රුසියාවේ යුද ශක්තිය දුර්වල කිරීමට උත්සාහ කළත් ඊට ඉඩ ලබා නොදෙන බවයි රුසියානු ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. 

views

258 Views

Comments

arrow-up