පුටිං හා මෝදි අතර හමුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
16

පුටිං හා මෝදි අතර හමුවක්

පුටිං හා මෝදි අතර හමුවක්

රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් හා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් අද(16) පැවැත්වීමට නියමිතයි.

ඒ මේ වන විට පැවැත්වෙන උස්බෙකිස්ථානයේ ෂැන්හයි සහයෝගිතා සංවිධානයේ රටවල සමුළුවේදී යි.

මෙම හමුවේ දී යුක්රේන අර්බුදය සහ බලශක්ති ගැටළුව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ. 

views

287 Views

Comments

arrow-up