බෝට්ටුවක් පෙරළී 11ක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
09

බෝට්ටුවක් පෙරළී 11ක් මරුට

බෝට්ටුවක් පෙරළී 11ක් මරුට

බ්‍රසීලයේ මගී බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයන් එකොළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස පෙරළි ඇත්තේ මරාජෝ දූපතේ සිට බ්‍රසීලයේ උතුරු දිග පිහිටි පාර නගරය වෙත ගමන් කළ බෝට්ටුවක්.

දියේ ගිලුණු පුද්ගලයන් හැට තුන් දෙනෙකු දිවි ගලවා ගෙන ඇති අතර අනෙක් පිරිස සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

views

262 Views

Comments

arrow-up