තායිවානයෙන් චීන ඩ්‍රෝන යානාවකට ප්‍රහාර
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
02

තායිවානයෙන් චීන ඩ්‍රෝන යානාවකට ප්‍රහාර

තායිවානයෙන් චීන ඩ්‍රෝන යානාවකට ප්‍රහාර

තායිවානය විසින් චීනයේ සිට තායිවානය දෙසට පැමිණි ඩ්‍රෝන යානයකට ප්‍රහාරයක් එල්ල කර බිම හෙලා තිබෙනවා.

කුන්මෙන් සහ ලයන් ඉස්ලෙට් දූපත් වලට ඉහළින් ගමන් කළ යානයකටයි මෙලෙස ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

පසුගියදා අැමෙරිකාවේ කතානායිකාව තායිවානයට පැමිණීමෙන් අනතුරුව චීනය සහ තායිවානය අතර ඇතිවූ මතභේදාත්මක තත්වය වර්ධනය කිරීමක් ලෙස මෙය හැදින්විය හැකියි.

views

226 Views

Comments

arrow-up