බොරතෙල් බැරලයක මිල පහලට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
02

බොරතෙල් බැරලයක මිල පහලට

බොරතෙල් බැරලයක මිල පහලට

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල පහත වැටී තිබෙනවා.

 

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 93.78ක් ලෙසයි.

 

ඩබ්ලිව්.ටී.අයි. බැරලයක මිල ඩොලර් 87.95ක් ලෙස පහත වැටී ඇති බව ද වාර්තා වනවා .

views

227 Views

Comments

arrow-up