නව රජුගෙන් ලෝක නායකයන්ට සංග්‍රහයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
16

නව රජුගෙන් ලෝක නායකයන්ට සංග්‍රහයක්

නව රජුගෙන් ලෝක නායකයන්ට සංග්‍රහයක්

දෙවැනි එලිසබත් රැජනගේ රාජකීය අවමංගල්‍යයට සහභාගී වන රාජ්‍ය නායකයන්ට තුන්වෙනි චාල්ස් රජු විසින් බකිංහැම් මාලිගයේ දී අනිද්දා දින භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබෙනවා.

මේ සඳහා ඇමරිකානු ජනපති ජෝ බයිඩ්න් සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ඇතුළු ඉහළ පෙළේ නායකයන් රැසක් ද එක්වන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම උත්සවය සඳහා සිරියාව, වෙනිසියුලාව, ඇෆ්ගනිස්ථානය, රුසියාව, බෙලරූස් සහ මියන්මාරය යන රටවලට ආරාධනා කර නැහැ. 

views

263 Views

Comments

arrow-up