ඇමරිකානු සහ කැනේඩියානු යුධ නෞකා කීපයක් තායිවාන මුහුදට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

ඇමරිකානු සහ කැනේඩියානු යුධ නෞකා කීපයක් තායිවාන මුහුදට

ඇමරිකානු සහ කැනේඩියානු යුධ නෞකා කීපයක් තායිවාන මුහුදට

ඇමරිකාවේ සහ කැනේඩියානු යුධ නෞකා කිහිපයක් තායිවාන මුහුදු සීමාවට ගමන් කර තිබෙනවා.

චීනය සමග පවතින මතභේදාත්මක තත්වය හේතුවෙන් තායිවානයට සහය දක්වමින් මෙම යුද නෞකා ඇමෙරිකාව විසින් යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ පිලිබඳව චීනය සිය විරෝධය පළකර තිබෙනවා. 

views

237 Views

Comments

arrow-up