කැනඩාවේ කොවිඩ් නීති ලිහිල් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

කැනඩාවේ කොවිඩ් නීති ලිහිල් වෙයි

කැනඩාවේ කොවිඩ් නීති ලිහිල් වෙයි

කැනඩාවේ කොවිඩ් නීති ලිහිල් කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව එරටට ඇතුළුවීමේදී කොවිඩ් එන්නත ලබාගත යුතු බවට පනවා තිබූ නීති ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ගුවන් තොටුපලේදි කොව්ඩ් පරීක්ෂාවන් තවදුරටත් සිදු නොකිරීම කෙරෙහි ද කැනඩාවේ අවධානය යොමුව තිබෙනවා. 

views

247 Views

Comments

arrow-up