අරාබියෙන් මතුවූ රත්තරන් හා තඹ නිධි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
28

අරාබියෙන් මතුවූ රත්තරන් හා තඹ නිධි

අරාබියෙන් මතුවූ රත්තරන් හා තඹ නිධි

සෞදි අරාබියේ මදිනා නුවරින් රත්‍රං සහ තඹ නිධි කිහිපයක් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

සෞදි භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් සමාජ මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

 

මදීනා නුවර අබා අල්-රාහා නගරයේ මෙම රත්‍රං සහ තඹ නිධි පිහිටා ඇති අතර මදීනා හි අල් මඩික් ප්‍රදේශයේ ස්ථාන හතරකින් තඹ නිධි සොයා ගෙන ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

views

261 Views

Comments

arrow-up