SEP
28
සෞදියට නව අගමැතිවරයෙක්

සෞදි අරාබියේ නව අගමැති ලෙස එරට ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පත්කර තිබෙනවා.
දැනට 86 වන වියේ පසුවන සල්මාන් බින් අබ්දුල්ලා අසීස් රජු විසින් සිය පුත්‍රයා මෙලෙස අගමැති බවට පත්කර ඇති අතර ඔහුගේ දෙවන පුත්‍රයාව ආරක්ෂක ඇමති ලෙස නම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඔහුගේ තවත් පුත්‍රයකු එරට බලශක්ති අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා.
රජු මේ වන විට වයෝවෘද්ධ තත්ත්වයෙන් පසුවීම මෙම නව පත් කිරීම් වලට හේතුවයි.
239 Views
Comments