OCT
04
බ්‍රසීල ජනපතිවරණයේ දෙවන වර ඡන්ද විමසීමක් පැවැත්වීමට තීරණයක්

බ්‍රසීල ජනපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයෙකු 50% ඉක්මවා ඡන්ද ලබා නොගැනීම හේතුවෙන් දෙවන වටයේ ඡන්ද විමසීමක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අදාළ ඡන්ද විමසීම මෙම මස තිස් වනදා පැවැත්වීමට නියමිතයි.
පැවති ඡන්ද විමසීමේ දී ලුයිස් ඉනාකියෝ 48.4%ක ඡන්ද ප්‍රතිශතයක් ද ජයිර් බොල්සොනාරෝ 43.2%ක ඡන්ද ප්‍රතිශතයක් ද හිමිකර ගත්තා.
258 Views
Comments