SEP
27
චීනයට සල්ලි නැ..- ව්‍යාපෘති රාශියක් නවතී

චීනයේ මූල්‍ය දායකත්වයෙන් කාම්බෝජයේ ආරම්භ කළ මහා පරිමාණ ගුවන් තොටුපළක් ඉදිකිරිමේ ව්‍යාපෘතියක් මේවනවිට අත්හිටුවා තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ අදාළ ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු සිදුකරන චීන සමාගමට මූල්‍ය ප්‍රතිපාදන නොමැති වීම හමුවේ අදාළ ව්‍යාපෘතිය අතරමග නවතා දමා ඇති බවයි.
විදෙස් රටවල ව්‍යාපෘති ආරම්භ කර ඇති චීන සමාගම් මුහුණ පා ඇති අර්බුදකාරී තත්ත්වයන් මෙමගින් නිරූපණය වන බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
247 Views
Comments