නව දෙනකු මැරූ කොටියාට වෙඩි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
10

නව දෙනකු මැරූ කොටියාට වෙඩි

නව දෙනකු මැරූ කොටියාට වෙඩි

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ දී පුද්ගලයන් නව දෙනකු මරා දැමූ කොටියකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මෙහි සඳහා පොලිස් නිලධාරීන් 200 කට වැඩි පිරිසක් එක්ව දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබුණා.

මේ අතර ලොව කොටි ගහනය වැඩිම රට ලෙස ඉන්දියාව සලකනු ලබනවා. 

views

261 Views

Comments

arrow-up