OCT
27
පාකිස්තානයේ ඇමරිකානු තානාපති නෙරපා හරින ලෙසට ඉල්ලීමක්

ජනාධිපති ජෝ බයිඩන්ගේ පාකිස්ථාන විරෝධී ප්‍රකාශය සම්බන්ධයෙන් ඇමරිකාව සමාව ගන්නා තෙක් පාකිස්තානයේ ඇමරිකානු තානාපතිවරයා නෙරපා හරින ලෙස ජමාත්-ඊ-ඉස්ලාමි ප්‍රධානී සිරාජුල් හක් පකිස්තාන රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
න්‍යෂ්ටික වැඩසටහන අනාරක්ෂිත බව ප්‍රකාශ කරමින් පාකිස්තානය ලෝකයේ භයානකම ජාතීන්ගෙන් එකක් විය හැකි බව තමන් සිතන බව ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණි.
කැලිෆෝනියාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ පුද්ගලික අරමුදල් රැස්කිරීමක් අතරතුර එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය ගැන කළ ප්‍රකාශය අතරතුර බයිඩන් මේ බව සදහන් කර තිබිණ.
268 Views
Comments