චීන හාම්පුතුන්ගෙන් සිම්බාබ්වේ කම්කරුවන්ට හිරිහැර
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
20

චීන හාම්පුතුන්ගෙන් සිම්බාබ්වේ කම්කරුවන්ට හිරිහැර

චීන හාම්පුතුන්ගෙන් සිම්බාබ්වේ කම්කරුවන්ට හිරිහැර

 

සිම්බාබ්වේහි චීනය විසින් පවත්වාගෙන යනු ලබන සමාගම් සහ ව්‍යාපෘතිවල සේවය කරන සිම්බාබ්වේ ජාතික කම්කරුවන්ට චීන හාම්පුතුන් අයුතු ලෙස සලකන බවත් එහි කම්කරු නීති එළිපිටම උල්ලංඝනය කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

 

සිම්බාබ්වේ නව පාර්ලිමේන්තුව ඇතුළුව අප්‍රිකාව පුරා බොහෝ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා චීනය මෑත වසරවල අරමුදල් සහ ණය ලබා දී තිබේ.

 

 

ඊට අදාළ පවතින වැඩබිම්වල මෙම නීති උල්ලංඝණය කිරීම් බහුලව සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

views

185 Views

Comments

arrow-up