OCT
13
රුසියාව යුක්‍රේනයේ සිවිල් වෑසියන් මරා දැමීම ගැන ශ්‍රී ලංකාව නිහඬයි

යුක්‍රේනයේ කලාප හතරක් ඈඳා ගැනීමට රුසියාව දරන උත්සාහය හෙළා දැකීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යෝජනා කර තිබුණි.
ඒ සඳහා සාමාජිකයක රටවල් අතර ඡන්දයක් පැවැත්වීමට කටයුතු කෙරිණි.
එම යෝජනාවට රටවල් 143ක සහාය හිමි වූ අතර, ශ්‍රී ලංකාව, චීනය, පාකිස්තානය සහ ඉන්දියාව ඇතුළු රටවල් 35ක් ඊට ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
262 Views
Comments