OCT
06
පොලිස් නිලධාරියාගේ වෙඩි තැබීමෙන් දරුවන් ඇතුලු 28 දෙනෙක් මරුට

තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක වෙඩි තැබීම්ක් සිදුව තිබේ.
මෙම වෙඩි තැබීමෙන් දරුවන් ඇතුළු 28 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ හිටපු පොලිස් නිලධාරියෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
255 Views
Comments