සාගරවල මෙන් තුන්ගුණයක ජල පරිමාවක් පෘථිවි අභ්‍යන්තරයේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

සාගරවල මෙන් තුන්ගුණයක ජල පරිමාවක් පෘථිවි අභ්‍යන්තරයේ

සාගරවල මෙන් තුන්ගුණයක ජල පරිමාවක් පෘථිවි අභ්‍යන්තරයේ

සාගර වල පවතින ජල පරිමාව මෙන් තුන්ගුණයක ජල පරිමාවක් පෘථිවි අභ්‍යන්තරයේ පවතින බව නවතම සමීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.

පෘථිවි පෘෂ්ඨයේ මීටර් 660ක් අභ්‍යන්තරයේ පාෂාණයක් විශ්ලේෂණය කිරීමේ දී මෙම සොයාගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ ජර්මනියයේ ෆ්‍රෑන්ක්ෆර්ට්හි ගොතේ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෆ්‍රෑන්ක් බෙන්කර්ගේ ප්‍රධානත්වයෙන්.

views

355 Views

Comments

arrow-up