SEP
24
රුසියාවේ ඩ්‍රෝන යානා හතරක් බිම හෙලුවා - යුක්රේන් ජනපති

රුසියාව විසින් එවන ලද ඩ්‍රෝන යානා 04ක් බිම හෙලූ බව යුක්‍රේන ජනාධිපති වැල්දමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ.
යුක්රේන ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේ මෙලෙස බිම හෙලන ලද ඩෝන යානා ඉරානයෙන් ගෙන්වන ලද කම්කාසි වර්ගයේ ඩ්‍රෝන යානා බවට තහවුරු වී ඇති බවයි.
ඉරානය රුසියාවට සහාය ලබාදෙන බව ඉන් තහවුරු වන බව ද යුක්රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
288 Views
Comments