කිරිකිස්ථාන හා තජිකිස්තාන දේශ සීමා ගැටුම් වලින් 30ක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
18

කිරිකිස්ථාන හා තජිකිස්තාන දේශ සීමා ගැටුම් වලින් 30ක් මරුට

කිරිකිස්ථාන හා තජිකිස්තාන දේශ සීමා ගැටුම් වලින් 30ක් මරුට

කිරිකිස්ථාන හා තජිකිස්තාන දේශ සීමා ගැටුම් වලින් පුද්ගලයන් 30 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ගැටුම් හේතුවෙන් විසි දහසකට ආසන්න පිරිසක් නිවෙස් අත් හැර දමා ගොස් ඇති බවද රතුකුරුස සංවිධානය ප්‍රකාශ කර තිබුණා.

සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසුව මෙම පැරණි සෝවියට් රාජ්‍යයන් දෙක අතර කලක සිට ගැටුම්කාරී තත්ව පැවතුණා. 

views

275 Views

Comments

arrow-up