SEP
24
ලූලා ද සිල්වා ඉදිරියට

බ්‍රරසීලයේ මැතිවරණ පූර්ව මත විමසුමකදී මෙවර ජනපති අපේක්ෂක ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා, වත්මන් ජනපති ජෙයාර් බොල්සොනාරෝට වඩා 14%ක ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින බව වාර්තා වනවා.
ඒ අනුව අදාල ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් දෙවැනි දිනයි.
කෙසේ වෙතත් එරට සමීක්ෂණවලින් පෙන්නුම් කරන්නේ ලූලා ද සිල්වා වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජනපතිවරණය ජයග්‍රහණය කරන බවයි.
276 Views
Comments