SEP
30
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 19 දෙනෙක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 27 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන නොමැත.
සුළු ජන කොට්ඨාසයක් ලෙස සැලකෙන හසාරා ජාතිකයන් වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශයක මෙම ප්‍රහාරය සිදුව ඇත.
255 Views
Comments