OCT
01
උතුරු කොරියාව මිසයිලයක් අත්හදා බලයි

උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව දකුණු කොරියාව ප්‍රකාශ කර සිටිනවා.
මෙම අත්හදා බැලීම සිදු කර ඇත්තේ ඇමරිකාව, ජපානය සහ දකුණු කොරියාව එක්ව වසර 5කට පසු සිදුකරන සබ්මැරීන අභ්‍යාසයක් අතරතුරයි.
මෙම සතිය තුළ උතුරු කොරියාව විසින් බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලූ 4 වන වතාව මෙයයි.
244 Views
Comments