OCT
07
තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක වෙඩි තැබීමක්

තායිලන්තයේ ඊසාන දිග ප්‍රදේශයේ පිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් කුඩා දරුවන් 31 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි තැබීම සිදුකළ සැකකරු හිටපු පොලිස් නිලධාරියකු වන අතර ඔහු සිය පවුලේ සාමාජිකයන්ටද වෙඩි තබා සියදිවි හානිකරගෙන තිබෙනවා.
244 Views
Comments