OCT
07
ඇමරිකන් “බුල් ඩොග්ස්” සුනඛ ප්‍රහාරයෙන් කාන්තාවක් නොඑන ගමන් යයි

ලොව දරුණුම වර්ගයේ සුනඛ වර්ගයක් වන ඇමරිකානු බුල් ඩොග්ස් සුනඛයින් පස්දෙනෙකුගේ ප්‍රහාරයකට ලක්වී 61ක් හැවිරිදි තැපැල් සේවිකාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙන සිදුවීම වාර්තා වෙන්නේ england liverpool ප්‍රදේශයේ.
මෙම සුනඛයින් පස්දෙනා ඇති කල බව කියන 31 හැවිරිදි පුද්ගලයෙකු එරට පොලිසිය විසින අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
385 Views
Comments