අයි.එස්. ප්‍රධානීන් දෙදෙනෙක් සිරියාවේදි මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
07

අයි.එස්. ප්‍රධානීන් දෙදෙනෙක් සිරියාවේදි මරුට

අයි.එස්. ප්‍රධානීන් දෙදෙනෙක් සිරියාවේදි මරුට

සිරියාවේ උතුරු උතුරු දිග ප්‍රදේශයේ දී අයි.එස්. ප්‍රධානීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ ඇමෙරිකානු භට පිරිස් විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකිනුයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අයි.එස්. සංවිධානයේ පළමු පෙළ නායකයන් පස් දෙන අතර සිටින අබු අලා මෙන්ම එහි නියෝජ්‍ය නායකයෙකු වන අබු මුවාඩ් අල් කටානි බවයි වාර්තා වන්නේ. 

views

224 Views

Comments

arrow-up