හිටපු පාකිස්තාන අගමැතිට චෝදනාවක්

පාකිස්තානයේ වත්මන් අග්‍රාමාත්‍ය ෂෙබාබ් ෂරිෆ් පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට චෝදනාවක් ඉදිරිපත් කර සිටිනවා.
ඉම්රාන් ඛාන්ගේගේ පාලනය මේ දක්වා පැවැතියේ නම් ආර්ථික අර්බුද රැසකට තම රටට මුහුණදීමට සිදුවනු ඇති බවද ඉම්රාන් ඛාන් ට අවශ්‍ය වී ඇත්තේ රට තුළ ආර්ථික අර්බුදයක් ඇති කිරීමට බවද ඔහු චෝදනා කර සිටිනවා.
මේ අතර හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පාලන සමයේ දී ලබාගත් ණය පියවීමට පාකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් බිලියන 1.17ක ණය මුදලක් ද ලබා ගෙන තිබෙනවා.
264 Views
Comments