OCT
13
ඉරාකයේ නව ජනාධිපති

ඉරාකයේ නව ජනාධිපතිවරයා ලෙස කුර්දි දේශපාලනඥ අබ්දුල් ලතීෆ් රෂීඩ් පත් වී තිබේ.
නව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ අරමුණ වී ඇත්තේ නව රජයක් පිහිටුවීම සහ එරට ඇති වී ඇති අර්බුදකාරී තත්ත්වය අවසන් කිරීම බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
නව ජනාධිපතිවරයා ලෙස පත් වූ අබ්දුල් ලතීෆ් රෂීඩ් බ්‍රිතාන්‍ය අධ්‍යාපනය ලැබුවේ ඉංජිනේරුවෙකි.
ඔහු 2003-2010 කාලයේ දී ඉරාකයේ ජල සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ.
238 Views
Comments