අයහපත් කාලගුණයෙන් නේපාලයේ පුද්ගලයන් 33 දෙනෙක් ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
13

අයහපත් කාලගුණයෙන් නේපාලයේ පුද්ගලයන් 33 දෙනෙක් ජීවිතක්ෂයට

අයහපත් කාලගුණයෙන් නේපාලයේ පුද්ගලයන් 33 දෙනෙක් ජීවිතක්ෂයට

නේපාලයට බලපා ඇති අධික වැසි සහ නායයෑම් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

 

එසේ ම තවත් පුද්ගලයන් 22 දෙනෙකු අතුරුදන් වී ඇති අතර 1,000 කට අධික පිරිසක් අවතැන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ගංවතුරින් වැඩි ම බලපෑමක් එල්ල වී ඇත්තේ නේපාලයේ කනාලි ප්‍රදේශයයි.

 

එම ප්‍රදේශයට ලංවීමට ඇති දුෂ්කරතා හේතුවෙන් අතුරුදහන් වී ඇති පිරිස බේරා ගැනීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇතැයි වාර්තාවේ.

 

views

211 Views

Comments

arrow-up