මිසයිල ප්‍රහාරවලින් රුසියාවේ දුම්රිය නවතී
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
14

මිසයිල ප්‍රහාරවලින් රුසියාවේ දුම්රිය නවතී

මිසයිල ප්‍රහාරවලින් රුසියාවේ දුම්රිය නවතී

යුක්රේන දේශසීමා ආසන්නයේ පිහිටා ඇති රුසියාවේ බොල්ග්‍රොඩ් ප්‍රාන්තයේ නොවිඔස්කොල් නගරයට සම්බන්ධ දුම්රිය මාර්ගය ආසන්නයට මිසයිල ප්‍රහාර රැසක් පතිත වී තිබේ.

 

මේ හේතුවෙන් නොවිඔස්කොල් නගරයේ දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

 

මේ හේතුවෙන් නගරයේ සිටින 18,000ක් පමණ වන සිවිල් වැසියන් අසීරුතාවලට පත්ව ඇතැයි වාර්තා වේ.

 

එම කලාපයේ යුක්රේනය සහ රුසියාව අතර උණුසුම් සටන් ඇති වෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

views

251 Views

Comments

arrow-up