ග්‍රීසිය ආසන්නයේ යාත්‍රාවක් පෙරලී දාසයක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
07

ග්‍රීසිය ආසන්නයේ යාත්‍රාවක් පෙරලී දාසයක් මරුට

ග්‍රීසිය ආසන්නයේ යාත්‍රාවක් පෙරලී දාසයක් මරුට

ග්‍රීසියේ ලෙස් බොස් දූපත ආසන්නයේ යාත්‍රාවක් පෙරළීමෙන් දාසය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී යාත්‍රාවේ හතළිස් දෙනකු ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

ඉන් පස්දෙනකු මුදා ගෙන ඇති අතර අතුරුදන්වූ විසිදෙනකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. 

views

225 Views

Comments

arrow-up