OCT
07
මෝයි ප්‍රතිමා රැසක් ගින්නෙන් විනාශයි

ලෝක උරුමයක් වන පාස්කු දූපතේ මෝයි ප්‍රතිමා රැසක් ගින්නකින් විනාශ වී තිබේ.
චිලී රාජ්‍යයේ සිට කිලෝමීටර් 3,500ක් පමණ දුරින් පිහිටි මෙම දිවයිනේ ශෛලමය ප්‍රතිමා දහසකට ආසන්න සංඛ්‍යාවක් තිබේ.
පසුගිය සඳුදා හටගත් ගින්නකින් දූපතේ අක්කර 148ක් පමණ විනාශයට ලක්ව ඇත.
ගින්නට හසු වූ ඇතැම් ප්‍රතිමා යළි ප්‍රතිසංස්කරණය කළ නොහැකි තත්ත්වයක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
260 Views
Comments