ඉයන් දකුණු කැරොලිනා ප්‍රාන්තයට කඩා වදී
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

ඉයන් දකුණු කැරොලිනා ප්‍රාන්තයට කඩා වදී

ඉයන් දකුණු කැරොලිනා ප්‍රාන්තයට කඩා වදී

ඉයන් සුළි කුණාටුව මේ වන විට දකුණු කැරොලිනා ප්‍රාන්තයට කඩා වැදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මේ හේතුවෙන් මටර්ල්බීච් නගරයට දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර එම ප්‍රදේශවලට ජලගැලීම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

views

240 Views

Comments

arrow-up