වවුලන්ගෙන් බෝවන වෛරසයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
24

වවුලන්ගෙන් බෝවන වෛරසයක්

වවුලන්ගෙන් බෝවන වෛරසයක්

වවුලන්ගෙන් මිනිසුන්ට බෝවිය හැකි වෛරසයක් පිළිබඳව ඇමෙරිකානු විද්‍යාඥයන් අනතුරු අඟවා තිබෙනවා.

 

කොස්ටා 2 නම් මෙම වෛරසය මිනිස් සෛල වලට ඉක්මනින් ආසාදනය වන බවයි වාර්තා වන්නේ.

 

මෙම වෛරසය 2000 වසරේ දී රුසියාව විසින් සොයාගෙන ඇති අතර ඊට ප්‍රතිකර්මයක් මෙතෙක් සොයාගෙන නැහැ.
 

views

210 Views

Comments

arrow-up