OCT
01
තායිලන්ත අගමැතිට අධිකරණයෙන් තීන්දුවක්

තායිලන්ත අගමැති ප්‍රයුත් චාන් ඕ චාගේ තනතුරු පිළිබඳව එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් තින්දුවක් ලබා දී තිබෙනවා.
ඒ එම තනතුරු සඳහා ඉඩ දී ඇති උපරිම වසර අට නොඉක්මවා ඇති බව දන්වමිනුයි.
ඒ අනුව සති 5 ක අත්හිටුවීමකින් පසු ඔහු නැවත පැමිණීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.
220 Views
Comments