රුසියාව දාලා යන්න එපා..!

රුසියාව හැර නො යන ලෙස ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය රටවැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ ,එරට බෙහෝපිරිසක් වෙනත් රටවල් වෙත සංක්‍රමණය වීම හේතුවෙන්.
එමෙන්ම යුක්රේනයට එරෙහි සටනට ජනතාවගේ සහාය තවදුරටත් අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර, යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky පසුගිය දින අට තුළ තම රටේ විදුලි බලාගාරවලින් 30%ක් විනාශ වී ඇති බව ප්‍රකාශ කර සිටිනවා. එමෙන්ම යුක්‍රේනයේ දකුණුදිග Kherson නගරයේ තත්ත්වය දුෂ්කර බවත් නිවැසියන් ඉවත් කළ යුතු බවත් රුසියානු හමුදා අණදෙන නිලධාරියා සඳහන් කර තිබෙනවා.
210 Views
Comments