ඉතාලියේ ප්‍රබල භූ කම්පනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
09

ඉතාලියේ ප්‍රබල භූ කම්පනයක්

ඉතාලියේ ප්‍රබල භූ කම්පනයක්

ඉතාලියේ රිච්ටර් මාපක 5.5ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හට ගෙන තිබුණි.

 

මධ්‍යම ඉතාලියේ Rimini හි දී සිදු වූ මෙම භූ කම්පන තත්ත්වය අසල්වැසි රටවල්වලට ද දැනී තිබුණි.

 

මෙම භූ කම්පනයෙන් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුවී නොමැති අතර භූ කම්පනය හේතුවෙන් මහාමාර්ග කිහිපයකට දැඩි අලාභහානි සිදුව තිබුණි.

 

 

views

278 Views

Comments

arrow-up