NOV
04
කෙන්යාවේ ගුවන් නියමුවන් වර්ජනයක

කෙන්යාවේ ගුවන් සමාගමේ නියමුවන් හෙට දින සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව වාර්තා වෙනවා.
ඒ පාලනාධිකාරිය විසින් ගුවන් නියමුවන්ගේ විශ්‍රාම වැටුප් දායක මුදල් සහ හිඟ වැටුප් පියවීම පිළිබඳව වන ගැටලුවලට ප්‍රතිචාර නොදැක්වීම හේතු කරගෙනයි.
මෙම වැඩවර්ජනය හේතුවෙන් එම කලාපයේ ගුවන් ගමන් රැසක් අවලංගු වනු ඇති අතර එමගින් ඇමරිකානු ඩොලර් මිලියන 2.4 ක පමණ පාඩුවක් සිදු වුණු ඇති බවටද ඇස්තමේන්තු ගතකර තිබෙනවා.
236 Views
Comments