වෙනිසියුලාවට ඩොලර් බිලියන 3ක අරමුදලක් ලබා ගැනීමට සාකච්ඡා
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
28

වෙනිසියුලාවට ඩොලර් බිලියන 3ක අරමුදලක් ලබා ගැනීමට සාකච්ඡා

වෙනිසියුලාවට ඩොලර් බිලියන 3ක අරමුදලක් ලබා ගැනීමට සාකච්ඡා

වෙනිසියුලාවට ආධාර ලබාගැනීමට ඩොලර් මිලියන තුනකට අධික අරමුදලක් පිහිටුවීම සම්බන්ධයෙන් එරට දේශපාලනඥයින් සහ ජගත් සංවිධානය නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත් වී තිබෙනවා.

මේ සඳහා ඇමරිකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තු නිලධාරීන්ද සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.

වෙනිසියුලාවේ ජනගහනයෙන් සියයට 94ක් දරිද්‍රතාවයෙන් පෙලෙන අතර අඩකට වැඩි පිරිසක් දැඩි ආහාර අනාරක්ෂිතතාවයෙන් පීඩා විඳිනවා.

views

238 Views

Comments

arrow-up