OCT
28
පිලිපීනයේ අයහපත් කාලගුණයෙන් 13ක් ජීවිතක්ෂයට

දකුණු දිග පිලිපීනයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජල ගැලීම් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් රැසක් අවතැන් කඳවුරු වල ද පසුවන බවයි වාර්තා වන්නේ.
ඇතිවී ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ තුනක් පමණ ජීවත් වන කොටබාටෝ නගරයට පිවිසීම සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.
240 Views
Comments