යුක්රේන හමුදාවට ඕස්ට්‍රේලියාවෙන් පුහුණුව
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
28

යුක්රේන හමුදාවට ඕස්ට්‍රේලියාවෙන් පුහුණුව

යුක්රේන හමුදාවට ඕස්ට්‍රේලියාවෙන් පුහුණුව

යුක්රේන හමුදාවට යුද පුහුණුව සහ ට්‍රක්රථ තිහක් ලබාදීමට ඕස්ට්‍රේලියානු රජය සූදානම් වන බව වාර්තා වනවා.

රුසියානු ආක්‍රමණය හමුවේ මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ඕස්ට්‍රේලියාව විසින් යුක්රේනයට ආධාර ලෙස ලබා දී ඇති මුදල ඩොලර් මිලියන 425ක්. 

views

273 Views

Comments

arrow-up